Your Adds Here
Polls
රියලිටි වැඩසටහන් තවදුරටත් අපිට,
 
Free Classified Ads


Home





 



Latest Articales and News can be found in the Article Section.We are ONLY
displaying featured exclusives here.

Karaliya Articles - Latest-News

හිටපු හමුදාපති සරත් ෆොන්සේකා නිදහස ලබා පැමිණි පසු ‍පොදු දේශපාලන බලවේගයක් ගොඩනැගීමේ සැලසුමක් සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා ආරම්භ වී ඇත. සරත් ෆොන්සේකා නිදහස ලබා පැමිණි පසු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන් දෙදෙනකු සමග සාකච්ඡා කරනු ඇතැයි වාර්තා වෙයි. වෙනම දේශපාලන බලවේගයක් ලෙස කටයුතු කිරීමට මෙහිදී යෝජනා වී තිබේ. ආරම්භයක් ලෙස සරත් ෆොන්සේකා නායකත්වය දරණ ප්‍රජාතන්ත්‍රවාදි ජාතික සන්ධානය මෙහි ප්‍රධාන

 
Karaliya Articles - Latest-News

බිත්තර මිල පහළ යාම හේතුවෙන් තම නිෂ්පාදන  වියදමවත් උපයා ගැනීමට  නොහැකි වි ඇති බව කුකුල් ව්‍යාපාරිකයින් සුරැකීමේ සංවිධානය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ, බිත්තරයක් නිෂ්පාදනය කිරීමට රුපියල් 8.00 පමණ මුදලක් වැය වුව ද එය අලෙවි වන්නේ, රුපියල් 5.50ක් වැනි මුදලකට බවයි.

මෙම ගැටලුවට විසදුමක් ලබා දෙන ලෙස ඉල්ලමින් කුකුල් ව්‍යාපාරිකයින් සුරැකීමේ සංවිධානය අද හෙට්ටිපොළදී 

 
Karaliya Articles - Gossips


පසුගිය දිනක සති අන්ත වැඩ සටහනකට සහබාගී වෙමින් එහිදී යුරේනිගෙන් ඇසූ ප්‍රශ්නයකට පිලිතුරු වශයෙන් ඇය කියා සිටියේ කාවිංග හොද හදවතක් ඇති කෙනෙක් මං එයාට කැමතියි කියා.එම වීඩියෝ පටය පහතින් නරඔන්න.





 
Karaliya Articles - Latest-News

මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් වේයන්ගොඩ, කදමළුවාව, කුඹුරාගොඩ විහාරස්ථානයේ අභිනව බුදුමැදුරේ ඉදිකිරීම් සඳහා ඊයේ මුල්ගල් තිබිණ.

මුල්ගල තැබීමේ උත්සවයෙන් අනතුරුව අමාත්‍යවරයා මෙසේ අදහස් පළ කළේය.

’’ප්‍රාණඝාත අකුසල් කරන්න එපා. අනුන්ගේ දේ හොරකම්

 
Karaliya Articles - Latest-News

ජීවිතය නිරවුල්ව පවත්වාගෙන යාමට ඇති නිවැරදිම මාර්ගය ශ්‍රි සම්බුද්ධ දේශනාව බව ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි. වෙසක් පුන් පොහෝ දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිතුමා පවසන්නේ, සම්බුද්ධ දේශනාවෙන් පැහැදිලි කරන්නේ සතර අගතියෙන් තොරව ජීවත්වී දෙළොව දියුණුව ළඟා කර ගත හැකි බවයි. එබැවින් සියලු ආකාරයේ වාද භේද දුරලා, ජාතික සමගියත් ආගමික සහජීවනයත් වෙනුවෙන් කැපවී නිවැරදිව ධර්මය දැක බුදුන් දැකීමට මෙම වෙසක් සමයේ අදිටන් කරගන්නා ලෙස ජනාධීපතිතුමා සියලු රටවැසියන්ගෙන් ඉල්ලා සිටී. පසුගිය වෙසක් පුන් පොහෝදා උදා වූ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේදී ශ්‍රී ලාංකික බෞද්ධ ජනතාව

 
Karaliya Articles - Latest-News

වෙසක් පෙහෝ දිනයට සමගාමීව අද කිරිබත්ගොඩ නගරයේ වියළි ආහාර දන්සලක් සංවිධානය කර තිබුණි.

දන්සල ආරම්භ වුයේ, මහජන කටයුකතු  හා මහජන සම්බන්ධතා අමාත්‍ය මර්වින් සිල්වාගේ මුලක්ත්වෙයනි.

එහිදී අමාත්‍යවරයා මෙලෙස අදහස් පළ කළේය.

''ආගමක පැවැත්ම සංස්කෘතියක පැවැත්ම විශේෂයෙන්ම රඳා පවතින්නේ, මහා සංඝරත්නය ඇරුනම මේ මාධ්‍යවේදීන් අතේ, ජනමාධ්‍ය වේවා විද්‍යුත් මාධ්‍ය වේවා ඒ අයිතිකරුවන් ඒ වගේම

 
Karaliya Articles - Latest-News

ජනපි‍්‍රය ටෙලි නිළි පියුමි බොතේජු සාරි හිගයකට ලක්ව සිටින බව ‘ශී‍්‍ර ලංකා මිර්ර්’ වෙත වාර්තා වේ.

සති අන්ත පුවත් පතක ටැබ්ලොයිඩ් අතිරේකයක වෙසක් සිතියේ මුල්පිටුව සැරසීමට පියුමිට ආරාධනා ලැබී තිබේ.

ඒ සඳහා ඡායාරූප ලබාගැනීමට දින නියම කරගත් දිනයේදී පියුමි සාරියකින් සැරසී අදාළ දර්ශන තලයට පැමිණ ඇත.

කෙසේවුවද පියුමි වෙසක් දින කවරයකට පෙනී සිටීමට ඇඳගෙන විත් ඇත්තේ මගුල් ගෙදරක යාමට උචිත සාරියක් බව පැවසේ.

 
Karaliya Articles - Latest-News

පසුගිය කාලයේ පුරාවස්තු සොරකම්, නිධන් හැරීම් හා පුරාවස්තු වෙළඳාම් පිළිබඳ සිදුවීම් ඉහළ ගොස් ඇති බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධාන මන්ත්‍රී අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී පැවසීය. මන්ත්‍රීවරයා කියා සිටියේ, ජාතික කෞතුකාගාරයේ කඩු ඇතුළු මිල කළ නොහැකි පුරාවස්තු සොරකමට සම්බන්ධ කිසිවෙකු අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇති බවයි. පසුගියදා අනුරාධපුර විලච්චිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකායේ පිරිසක් බැ‍කෝ යන්ත්‍ර යොදා ගනිමින්

 
Karaliya Articles - Latest-News

අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 350කින් වැඩිවන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.

ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු ආනවරණ කළේ, ලාෆ් සහ ලිට්‍රෝ යන ගෑස් දෙවර්ගයටම මෙම මිල ඉහළ යාම බලපාන බවයි.

ඊයේ දැනුම් දුන් පරිදි සිදු කළ බදු සංශෝධන අනුව කිරි පිටි මිල ගණන් ද අද මධ්‍යම රාත්‍රි

 
Karaliya Articles - Latest-News

ලොව පුරා රෙගේ සංගීත ලෝලීන්ගේ ආදරය දිනාගත් ෂැගී ඊයේ කොළඹදී ප්‍රසංගයක් පැවැත්විය. ප්‍රසංගය සදහා මාධ්‍ය දායකත්වය එම්.ටී.වී.ස්පෝර්ට්ස් සහ යර්ස් එෆ්.එම් නාලිකාව ලබා දුන්නේය. ෂැගී ප්‍රසංගය ඊයේ පැවැත්වුණේ කොළඹ සී.ආර්.ඇන්ඩ් එෆ්.සී. පිටියේදීය. රසික රසිකාවියන් විශාල පිරිසක් ප්‍රසංගයට එක්ව සිටියහ.







 
Meth Bosath Surinde - Udesh Indula Original Video
Aaropitha Premaya - Jinna(Origimal HD Video)
Mal heena - Hesh ft Yamuna
Sitha Mage -Disani D Original Music Video(1080p 5.1)
Mage sitha-Indu Prematilake ft Uresha Ravihari(Original Video)
Mage sitha-Indu Prematilake ft Uresha Ravihari
Mage Hagum - Thimothy
8 Panthiya - Hesh Feat.Nathasha Perera
Seetha sulagak - Thimothy
Sithuvili Hiripoda-Hesh
Sanda Roo Naariye - Bhasura -(The Best Love Song Of the Year) (HD Video)
Karabuwa-Rumesh Liyanage
Sudu Nandage Duwa ROSI Music Video by Nalin Samath(Original HD Video)
Tiken Tika-Daddy(Original Video HD)
Oba Heenaye-Shann pathum
Rosa Detholin - Dj Nish Remix
Sihinaya - Jinna (Original HD Video)
Dedunna Wage - Dushyanth Weeraman (Original HD Video)
Sithije Mayime- Uditha Anupama(Original HD Video)
Obe Adare - Pramod ft.Samson Brothers (Diego & Steve)
Seethala Sihina-Keshan n Ruwanthi
Inna - Club Rocker [Hous CluB] _Dj BlacK N - Dark KinG Dj_s
Sihina Nadiye- URBAN i (Akalanka, Sasika, BIG M, GEE) FT. KT
Lassana lokaye Gypsies Original REMix ]-DJ Gatez
crazy kiya re panjabi mix ]-DJ GateZ
Baila Gamuda Remix - BNS ( Baila Mix - DJ CHINU) 34692
Ra $ihinen rap mix ]-DJ GateZ 14825
Wassanayata - Umara Sinhawansha 13902
Madahas Palama - Thilina.R Ft Kushani-Challenges Movie Song(Video) 4715
Dedunna Sedi- B n S Ft. Asha Bhosle 4146
Rathriye - Hi Way feat. Danger B 4074
Amma Amma ( Remix ) - Rukshan Mark(Original video) 3550
Edward Maya Back To Back Remix 3301
Sugar - Classic Mix 3205
Sudu Paata Meedumen-Dilukshan Jeewantha 2861
sanda latha payala house mix]-DJ GateZ 2549
Denuwan - Peshala feat. Meena ( Produced by Iraj ) Cool mix -DJ Chinu ... 2500