Latest Articles

 


Your Adds Here
Polls
රියලිටි වැඩසටහන් තවදුරටත් අපිට,
 
Free Classified Ads


Home





 



Latest Articales and News can be found in the Article Section.We are ONLY
displaying featured exclusives here.

Karaliya Articles - Latest-News

මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතාට අම්බලන්ගොඩදී ‘දෑ පේ‍්‍රමී ජනරංජන’ ගෞරව නාමය පිරිනමා තිබේ.ගාල්ල දිස්ත‍්‍රික්ක බෞද්ධ සම්මේලනය වෙනුවෙන් රුහුණු සරසවියේ කුලපති පල්ලත්තර සුමනජෝති හිමියන් විසින් එම ගෞරව නාමය ඇමතිවරයා වෙත ප‍්‍රදානය කර ඇත.මෙහිදී සුමනජෝති හිමියන් නරකත් හොඳට සිටින අවස්ථා තිබෙන බව පවසමින් අතීත කතාවක් ද සිහිපත් කළේය.‘‘ මට පහුගිය දවස්වල පොඩි පොඩි ප‍්‍රශ්න තිබුණා. මා සොලවන්න කිහිපදෙනෙක් උත්සාහ කළා. මා සොලවන්න බැරි වුණා. මම රුහුණේ කොල්ලෙක්. මේ දවස්වල මම පොඩි නිවාඩුවක්  පිට ඉන්නවා. රජවරු කලබල වුණාම යන්නේ රුහුණටයි. මාත් ඒ වගේ පොඩි නිවාඩුවක් ගත්තා.’’ යැයි ඇමැති මර්වින් සිල්වා මහතා මාධ්‍ය අමතා පැවසිය.

 

 

 

 

 
Karaliya Articles - Latest-News

ඉතාලියේ සංචාරයක නිරත වූ එජාප මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා විවර එෆ් එම් සමග වත්මන් දේශපාලන තත්ත්වය පිළිබඳ කළ සංවාදය පහතින් කියවන්න.

මොකද ඉතාලියෙ කරන්නෙ?
වෙරෝනා නගරයේ එජාප ශාඛාවේ සභාපතිවරයාගේ ආරාධනයට තමයි මම ඉතාලියට ආවෙ. මිලානෝ, බ්‍රෙසියා ඇතුළු නගර කිහිපයක් සංචාරය කළා. මේක මගෙ පෞද්ගලික සංචාරයක් වුණ මම කල්පනා කළා පාක්ෂිකයන් හමු වෙලා පක්ෂ සංවිධාන කටයුතු ගැන කතා කරන්න.

පක්ෂයේ නායකත්ව අර්බුදය දැන් ඉවර ද?
නායකත්ව අර්බුදය අවසන්. පක්ෂයේ නායකයා ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතා පත් කර ගත්තා. සෙසු තනතුරුවලටත් පත් කිරීම් සිදු වුණා. දැන් තියෙන්නෙ සිදුවුණ කැඞීම් බිඳීම් තුවාල වුණ අය සියල්ල එකතු කරගෙන ඉදිරි ගමනක් යාම තමයි. ඒ ඒකරාශී කර ගැනීමේ වගකීම තියෙන්නෙ අලූතෙන් පත්වුණ නායකයා ඇතුළු කණ්ඩායමට තමයි.

පක්ෂ නායකත්වය සඳහා පැවැති ඡුන්ද විමසීම සාධාරණ නැහැ කියලා කතාබහක් ඇති වුණා?
ඔවු. ඒ වෙනුවෙන් කතා කරල මට දීප දඩුවම තමයි මාව කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත් කිරීම. සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වූණේ කම්පියටර් ජිල්මාට් එකකින් කියල අපි දන්නවා. එතුමා පරාජය වුණා කියල අපි සටන නැවැත්තුවෙ නැහැ. ඉතින් අපටත් තියෙන්නෙ රාජපක්ෂ මහතාගේ ආණ්ඩුව පරාජය කිරීම සඳහා සටන්වදිනඑකයි.

විකල්ප එජාපයක් ගැන අදහසක් තියෙනවා ද?

 
Karaliya Articles - Gossips

කණ්ඩායම දෙදරා යයි,
උදය ඉවත්වෙයි,

අද (20) තම ෆැන් පේජය මගින් නිවේදනයක් දක්වන උදය කියාසිටියේ මින් මත්තට සෙන්ට්‍රිගේට් කණ්ඩායමේ සාමාජිකයෙක් නොවන අතර වසර 8 ක් පුරාවට ඔහු සමග ‍රැදිසිටි රසිකයන්ට ස්තුතී යන්නයි.ලැබෙන අභ්‍යන්තර ආරංච්මාර්ග සදහන් කරන්නේ ඇතිවූ ආරවුලක් හේතුවෙන් මොහු කණ්ඩායමෙන් ඉවත් වුන වගයි.මොහුගේ විවාහ උත්සවය පසුගිය දිනක යෙදුනු අතර එයට සියලු සාමාජිකයින් පැමින සිටියහ.වැඩ් විස්තර ඉදිරියට බලාපොරොත්තු වන්න.





 
Karaliya Articles - Latest-News

ගෘහස්ථ ගෑස් මිල ගණන් ඉහළ නංවන ලෙසට සමාගම් දෙකක් සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශයෙන් ඉල්ලිමක් කර තිබේ.අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සදහන් කළේ ඒ පිළිබදව ඉදිරි සතියේ සාකච්ඡාවක් පැවැත්වෙන බවය.පවතින ගෘහස්ථ ගෑස් මිල ගණන්වල සංශෝදනයක් වීමට ඇති අවස්ථාව වැඩි බව ද එම නිලධාරියා සදහන් කළේය.

 

 

 

 

 

 
Karaliya Articles - Latest-News


නුවර වාහන තදබදය නිසා බෝගම්බර වැව මධයෙන් පාරක් කැපීමට තිරනය කරගෙන යන බවට අභ්‍යන්තර ආරංචි මාර්ග දන්වාසිටිනවා.මේ සමගම පැතිර යන කථාවක් තමයි නාමල් රාජපක්ෂ මහතා ඒ අසල නිදන් හැරීමට යන බව.එනම් පැරණි නටඔන් රාශියක් නුවර තුල ඇතැයි විශ්වාස කෙරෙන අතර ඒ සියලු දේවල් වලට හිමිකම් කියන්න නාමල් රාජපක්ෂ සූදනම් වන බව කථා පැතිර යයි.මේ පිලිබද අපි නිසි පිලිතුරක් දැනගැනීමට නාමල් රාජ්පක්ෂ මන්ත්‍රී වරයා ඇමතුවද එම උත්සහය වි්‍යප්ත විය.










 
Karaliya Articles - Gossips

නව පරපුරේ සංගීත කණ්ඩායමක් වන සෙන්ටිග්‍රේඩ්ශි සමාජික උදය වික්‍රමසිංහගේ විවාහ උත්සවය අති උත්කර්ශවත් අන්දමින් කලාකරුවන් රාශියකගේ හා හිතමිතුරන් රාදියකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වින.එහි සේයාරූ එකතුව පහතින් බලන්න.

Last Updated (Saturday, 18 February 2012 20:21)

 
Karaliya Articles - Gossips


පසුගිය දිනක මහත් අන්දෝලනයට තුඩු දුන් නදිශාගේ ගනිකා කතාව ගැන අද දිවයින පුවත් පතින් ප්‍රශ්නයක් මතුකර තිබෙනවා.එයට ඇය ලබා දුන්නේ හරි අපුරු  පිලිහුරු කිපයක් එය පහතින් කියවන්න.

 

 

 

 

 

 

 

 

 

 

 
Karaliya Articles - Latest-News

තෙල්මිල අල්ලන් රට්ට මඩ ගහන්න එප,
ජනපති කියයි
ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව අප්‍රසාදයට පත් කිරීම සඳහා දේශීය කුමන්ත්‍රණකරුවන්, රාජ්‍ය නොවන සංවිධාන හා පිටරට ගැත්තන් ක්‍රියා කරතියි මහින්ද රාජපක්ෂ ජනපති කඩවත දී අද (18) ප්‍රකාශ කෙළේය.කොළඹ පිටත වටරවුමේ අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ දෙවන අදියරේ වැඩ ආරම්භ කරමින් ජනපති පැවැසුයේ ලෝක වෙළෙඳ පොළේ තෙල් මිල වැඩි වූ නිසා තෙල් මිල වැඩි කළා මිස ජනතාවට බර පැටවීමට රජය එසේ නොකළ බවයි. තෙල්මිල වැඩි කිරීමෙන් අපහසුතාවට



 
Karaliya Articles - Gossips

කලා කරුවන් ලක්ෂගනනින් වියදම් කරමින් උපන්දින සාද සමරද්දී ජනප්‍රිය නිලියක් වන යුරේනි තම ආගමනුකූලව ආත්ම තෘප්තිය සදහා වැඩිහිටිනිවාසයකට දානයක් දී තිබෙනවා.කරළිය අපි ඇයගේ සත්ක්‍රියාව සම්බන්දයෙන් මහත්සේ සතු‍ටුවන්නෙමු.විශේෂයෙන් ජනප්‍රිය නිලියන්ගේන් සංස්කෘතියෙන් ඔබ්බට ගොස් කල ක්‍රියාව ගැන.එහි පිංතූර පෙල පහතින් නරඔන්න.

 
Karaliya Articles - Latest-News

මගී ප්‍රවාහන රථ සඳහා රජය විසින්  ඉන්ධන සහනාධාරයක්  ලබා දීමට තීරණය කර ඇති බව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අමාත්යල මෛත්රීරපාල සිරිසේන මහතා පවසයි.අමාත්යඅවරයා මේ බව සඳහන් කර සිටියේ කොළඹ මහවැලි කේන්ද්ර යේ අද(17) පැවති මාධ්යය හමුවට එක්වෙමිනි.මෙම ක්රාමවේදය අනුව ත්රිෙරෝද රථයක් සඳහා  දිනකට පෙට්රථල් ලීටර් 03ක් වෙනුවෙන් ලී‍ටරයකට රුපියල් 10 බැගින් සහනාධාරයක් හිමිවේ.ඒ අනුව මසකට දින 25ක් සඳහා එම ඉන්ධන සහනාධාරය ලැබෙන අතර සමස්ථ සහනාධාරය ලීටර් 75ක් සඳහා රුපියල් 750ක් හිමිවේ.මීට අමතරව පාසල් සිසුන් ප්රාවාහනය සඳහා ලියාපදිංචි රථ වාහන සඳහාද ඉන්ධන සහනාධාරයක් හිමිවන බව අමාත්යව මෛත්රීපපාල සිරිසේන මහතා පැවසීය.

 

 

 

 

 

 

 

 


 
Mage Hagum - Thimothy
8 Panthiya - Hesh Feat.Nathasha Perera
Seetha sulagak - Thimothy
Sithuvili Hiripoda-Hesh
Sanda Roo Naariye - Bhasura -(The Best Love Song Of the Year) (HD Video)
Karabuwa-Rumesh Liyanage
Sudu Nandage Duwa ROSI Music Video by Nalin Samath(Original HD Video)
Tiken Tika-Daddy(Original Video HD)
Oba Heenaye-Shann pathum
Rosa Detholin - Dj Nish Remix
Sihinaya - Jinna (Original HD Video)
Dedunna Wage - Dushyanth Weeraman (Original HD Video)
Sithije Mayime- Uditha Anupama(Original HD Video)
Obe Adare - Pramod ft.Samson Brothers (Diego & Steve)
Seethala Sihina-Keshan n Ruwanthi
Inna - Club Rocker [Hous CluB] _Dj BlacK N - Dark KinG Dj_s
Sihina Nadiye- URBAN i (Akalanka, Sasika, BIG M, GEE) FT. KT
Lassana lokaye Gypsies Original REMix ]-DJ Gatez
crazy kiya re panjabi mix ]-DJ GateZ
Kona ft Iraj & Clewz-Mon Janey [Reggaeton Re-mix] [Dj Black-N_Dark King Dj_z...
Ridmaye Maayawiye - Infaas(HD Video)
ARSH ft Dj Gatez
sanda latha payala house mix]-DJ GateZ
Jennifer Lopez ft. Pitbul - Mix On the floor~DEEJAY KnIgHtZ MiX~ROXKNIGHTZ...
Sagare Tharam Cool Edit ( Thilina R ) Ft DJ $upun Remix ™
Baila Gamuda Remix - BNS ( Baila Mix - DJ CHINU) 25481
Ra $ihinen rap mix ]-DJ GateZ 14683
Wassanayata - Umara Sinhawansha 13225
Madahas Palama - Thilina.R Ft Kushani-Challenges Movie Song(Video) 4199
Dedunna Sedi- B n S Ft. Asha Bhosle 3718
Rathriye - Hi Way feat. Danger B 3487
Amma Amma ( Remix ) - Rukshan Mark(Original video) 3311
Edward Maya Back To Back Remix 3157
Sugar - Classic Mix 3073
Sudu Paata Meedumen-Dilukshan Jeewantha 2719
sanda latha payala house mix]-DJ GateZ 2392
Denuwan - Peshala feat. Meena ( Produced by Iraj ) Cool mix -DJ Chinu ... 2348